top of page

ඔබගේ ස්ථානය බෙදා ගැනීමට උපදෙස් අනුගමනය කරන්න.

1.ඔබේ උපාංගයේ සිතියම් විවෘත කරන්න

2.බෙදා ගැනීමට අවශ්‍ය ස්ථානය සොයන්න. තිරයේ ස්ථාන නිරූපකය දිස්වීමට සිතියම මත ක්ලික් කරන්න.

3.දැන් Share icon එක ක්ලික් කරන්න

4.දැන් Copy to clipboard අයිකනය මත ක්ලික් කරන්න.

5. දැන් Whats App පණිවිඩ ප්‍රදේශයේ ස්ථානය අලවන්න.

20240301_204145.jpg
20240301_204903.jpg
bottom of page