අපගේ සේවාවන් - අන්තර්ජාලයෙන් වෙන්කරවා ගන්න
මාර්ගගත හමුවකට වේලාවක් වෙන්කරවා ගන්න.(OCA)
පවතින විකල්ප-
1)Teledoc Sri Lanka වෙබ් වේදිකාව හරහා- තුන්වන පාර්ශවීය යෙදුම් අවශ්‍ය නොවේ. ඔබගේ ජංගම දුරකථනයේ ඇති " whats app " පමණක් ප්‍රමාණවත් වේ. අපගේ Teledoc Sri Lanka වෙබ් අඩවිය හරහා මාර්ගගත උපදේශනයක් වෙන්කරවා ගැනීමට,
හෝ
Teledoc Sri Lanka වෙබ් අඩවියට පිවිසෙන්න
2) තෙවන පාර්ශවීය වෛද්‍ය යෙදුම් හරහා
(තුන්වන පාර්ශවීය යෙදුම් බාගත කර අදාළ යෙදුම සමඟ ගිණුමක් සෑදීමට අවශ්‍ය වේ.)
මෙම සේවාව පහත යෙදුම් හරහා ලබා ගත හැක





රෝගීන් හමුවීමක් (IPA) වෙන්කරවා ගන්න
-
වෛද්‍ය කාර්යාලයේ රෝගී උපදේශනය සඳහා වෛද්‍යවරයා සමඟ හමුවීමක් වෙන්කරවා ගන්න.
-
වත්මන් දිනය සඳහා පමණක් හමුවකට වේලාවක් වෙන් කරනු ලැබේ.
-
සියලුම හමුවීම් මාර්ගගත ගෙවීමක් (උපදේශන ගාස්තු) සිදු කිරීමෙන් තහවුරු කළ යුතුය.

ඡංගම රසායනාගාර නිදර්ශක එකතු කිරීම- වෙන්කර ගන්න- Mobile Sample Collection (MBSC)
-
වැඩිහිටි රෝගීන් සඳහා පළපුරුදු හෙදියක් විසින් කලින් හමුවීමක් වෙන් කරගැනීමේ පදනම මත නිවසටම පැමිණ නිදර්ශක එකතු කිරීමේ සේවාව ලබා දෙයි.
-
ඔබගේ ඉල්ලීම මත පහත රසායනාගාර සඳහා සාම්පල එකතු කරනු ලැබේ.
-
කිංග්ස් රෝහල
-
සිමඩේ රෝහල
-
වෙල්බීන් මෙඩි ලැබ්
-
ගාස්තු=(ජංගම නියැදි එකතු කිරීමේ සේවා ගාස්තු)+ (රසායනාගාර ගාස්තු)+(අපගේ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටරයකට ගමන් ගාස්තුව රුපියල් 100 කි).
-
කලින් හමුවීම් මත පමණක් ලබා ගත හැක.
-
සාමාන්‍යයෙන් සේවාව උදේ 7 සිට 7.30 දක්වා සහ සවස 3.00 සිට සවස 3.30 දක්වා (අඟහරුවාදා හැර).